"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

වියෝ වු පසුවයි දැනෙන්නේ.....(SUNIL EDIRISINGHE)





සතුට කදුල,දුක සැප,ප්රේමය විරහව ඇතිවීම් නැතිවීම් වැනි ලොව පවතින යුගල ධර්මතාවන් පිලිබදව සාර්ථක ලෙසින් පද පෙලකට ගැලපු සුන්දරතම ගීතයක් ලෙසින් මෙම ගීතය හදුන්වා දිය හැක. සියුම් ලෙසින් පබැදුනු බන්දුල නනයක්කරවසම් නම් වු අග්රගන්් පද රචකයාගේ පද පෙලට සුනිල් එදිරිසිංහයන්ගේ හඩ මුසුවී ඇසේ...

වියෝ වු පසුවයි දැනෙන්නේ ප්රේමයේ අභිමන්...
හැඩුදා කදුලයි දකින්නේ සිනහවේ සරදම්...........//

ඉවුරු දැලේ හිද බැලු විට ගග හැඩයි කදිමයි.......
දියට වන් විට එවන් ගගුලම බිහිසුනුයි චන්ඩයි....

වියෝ වු පසුවයි දැනෙන්නේ.....

හදක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්......
පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්...

වියෝ වු පසුවයි දැනෙන්නේ ප්රේමයේ අභිමන්...
හැඩුදා කදුලයි දකින්නේ සිනහවේ සරදම්...........//


සින්දුව අහනවනම් මේන්න  link එක

No comments:

Post a Comment

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......