"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

භූතයෝ පිලිබඳ ලිපි පෙල-01



භූතයෝ අප අවට නිතර සැරිසරති.පිරිසිදුතාවයට ප්‍රිය කරන භූතයෝ සිටිති.ඔවුන් පිරිසිදු ජලය ගලාබසින ගංගා ඇල දොල වැව් අමුනු ආශ්‍රිතව ගැවසේ.ලස්සන ගැහැනු ලමුන් ජලස්නානය කරන අවස්තාවන්වලදී මොවුන් බැල්ම හෙලනු ඇත.ජලස්නානය කර නිවසට ගිය විට සවස හයෙන් පසුව හිසරදය,සීතල,වෙව්ලීම,ශරීරය අප්‍රානික වීම,මුහුන විර්ප වීම,ඔක්කාරය,වමනය,උන කෑගෑසීම,නැගිට දිව යාමට තැත් කිරීම ආදිය ලක්ශන පහල වේ.මෙම තත්වයේදී බටහිර වෛද්‍ය ක්‍රම කිරීමෙන් සුව වේද?ප්‍රශ්නයකි..කෙසේ වෙතත් දක්ශ භ්ත වෙදෙකුට මෙම තත්වයන් සුවපත් කල හැක..සහතිකයි..

අපිරිසිදුවට ප්‍රිය කරන භුතයන්ද සිටිති.ප්‍රේත සහ ගෙවල යක්ශයින් වශයෙන් මොවුන් හැඳින්වේ.මල යක්කු නමින්ද ප්‍රසිද්දය.බොහෝ දුරට පදිචි නිවසේ සැරිසරති.ඉඳුල් වතුර එක්වන වලවල් ආශ්‍රිතව වැසිකිලි වල ආශ්‍රිතවද නිවස පිටිපස දොරකඩ,කුස්සිය,වල සෝදන ස්ථානයේද අඳුරු කාමර වලද නිතර ගෑවසේ.මොවුන්ගේ එකම පාය වනුයේ නිවසේ කරවල බිත්තර මස් බැදීමට උත්සහ කරවීමයි.ඒ අතරතුර සුරාවට කැමති කරවීමය.මෙයින් පසු එම භූතයන්ගේ අභිප්‍රායන් ඒ ආකාරයට ඉ‍ටුවේ.නිතර ගෙදර අයට බඩේ අජීරන,කෑම අරුචිය,අතපය වෙව්ලීම,ස්නායු දුර්වල වීම,බඩ පුරවා දැමීම,හිසරදය,ක්ලාන්තය ආදී රෝග පෝලිමට පැමිනේ.නිවසේ අසමගිය,අඹු සැමි ආරවුල් ඇති වී පව්ල් අසමග්කම්ද සිදුවේ.

භුතයන් විසින් ඇති කරන තවත් තදබල රෝගයක් වන්නේ හිටි අඩියේ ක්ලාන්තය ඇතිකර ස්නායු අඩපන කර නිවස තුලම පෙරලා දමන සන්නි රෝගය.මේ අවිට එම භුතය ක්ශනිකව ක්‍රියාත්මක වී ශරීරය තුලට රිගා ගැනීම සිදුවේ.වහාම රෝහලට ඇතුලත් කර වෙදකම් උපරිමෙන් කරනු ඇත.නමුත් රෝගිය සති ගානක් ඇහැක් කටක් අරින්නේ නැත.අවසානයේ මරනය කරා යොමුවේ.ශරීරයෙන් භ්තය පිට වන්නේ එම මොහොතේය.

භුතයන් විසින් ඇති කරන තවත් රෝග සමූහයකි.ඔඩු,වණ,කුශ්ට තුවල අදියයි.මේවායින් හමන පිලී ගඳ සමග ඕජස භ්තයන් රාත්‍රියේදී උරා බොනු ඇත. පිලී ගඳ ආඝ්‍රානය කරනු ඇත.තුආල අත පත ගා නිවසේ කෑම වලට මිශ්‍ර කරනු ඇත.තෙල් දැමූ ආහර වලට විශේශයෙන් මිශ්‍ර කරනු ලබයි.මෙම ආහාර ගැනීමෙන් රෝගියාට අතීසාර පාචනය වැනි දරුනු රෝගාභාද ඇතිවනු ඇත.මෙම භුතය්න් වැඩි වේලාවට වසන්නේ සූරා බී මත්ව කෑගසන නිතර දෙවේලේ රන්ඩු කරගන්නා පිරිසිදුකමක් නෑති ප්ද්ගලයන් සිටිනා අපිරිසිදු නිවාස වලය.මෙම නිවස වලට යාදීමක් නැත..කාන්තාව ඇඬු කඳුලෙනි.කිසි දිනක පසලට යන්නේ නැත.මෙවැනි තැන් භූතයන්ට රජ ගෙවල් වේ.පවුඒ නෑයන් පි බලාපොරිත්තුවෙන් සිට එය නොමෑති වීමෙන් කෝපයට පත්ව ඒ ආකාරයට පලි ගන්නව විය හෑක.ජීවතුන් අතර සිටිනා කාලයේ ‍තෝව කනවා ලේ බොනවා කියප් අය නැවත භ්තයන් ලෙස ඉපිද එම අයගේ තුවාල ලේ සැරවා උරමෛන් පලිගන්නවා විය හෑක

උපුටා ගැනීමක් නොවේ..ඊලඟ ලිපියෙන් හමුවෙමූ

17 comments:

  1. හම්බේ හයානකයි. රතන සූත්‍රය සජ්ජායනා කළාම භූතයො කරදර කරන එක නවත්තනවද ?

    ReplyDelete
    Replies
    1. බුදු බලය හැමදේටම වඩා ඉහලයි..අනිවා කරනීය මෙත්ත සූත්‍රය,වගේ සූත්‍ර වල ගොඩක් බල් තියන්වා

      Delete
  2. බලාගෙන ගියහම භූතයොත් ලේසි පාසු නෑ..
    ඉතුරු කොටසත් ඉක්මනින්ම ලියමු !

    ReplyDelete
    Replies
    1. අනිවා ඉක්මනින්ම දාන්නම් මචෝ

      Delete
  3. බලාගෙන ගියාම මේ ලියල තියෙන්නේ උබ ගෑන නොවෑ...හොදා හොදා ඊ ලග එකත් දාමු බලන්න...ඊ ලග කෑල්ල තවත් රසවත්....

    ReplyDelete
  4. nikan palayan ban boru baila gahanne nathuwa

    ReplyDelete
  5. Msc ekak karaddi research ekak karanna maru topic eka. :P

    ReplyDelete
  6. Good.IF there is a scientific background , it will be better

    ReplyDelete
  7. අදයි නිවී සැනසිල්ලේ මේ පැත්තේ ආවේ භූතයෝ ගැන කියවන්න. භූතයෝ කියන කොටසක් වෙනම හිටියත් ප්‍රසිද්ධ වෙන ගොඩක් දේ ඇත්තම භූතයෝ වෙනුවට මිනිස් භූතයෝ කරන දේවල්. ඒ නිසාම සැබෑ භුතයින්ට අසාධාරණයක් වෙනවා කියන එකත අපට හිතන්න පුළුවන්. විහිලුවටම නෙවෙයි කිව්වේ.

    ReplyDelete
  8. අපේ ගෙදර ඉන්නව බහිරවයෙක් .. ඒකාට අහේනිය .. අපි බඩුවක් බිමින් තිබ්බ හැටියේ ඒක අතුරුදන් වෙනවා .. ආයේ ටිකකට පස්සෙ තමයි හම්බෙන්නේ :v

    ReplyDelete
  9. බුතයෝ ගැන දැනගන්න මගෙන් අහන්න දැකල ඇතිනේ මායි ස්කුබියයි ඕන තරම් අල්ලනවා ;) එල එල අනිත් කොටසත් දාන්න දිගටම මේ පැත්තෙන් යන්න අවසර..

    ReplyDelete
  10. මමත් මෙච්ච්චර කල් හිතන් හිටියේ බටහිට වෛද්යවිද්යාව තුල බුතයන් පිලිගැනීමක් නැහැ සහ ඒ පිලිබඳව ප්‍රතිකාර නැහැ කියලා.. මෙකට ලොකුම හේතුව වෙලා තියෙන්නේ මනෝ වෛද්යවිද්යාවේ තියෙන දුර්වලතා..

    ඒත් මම ලගදි සහභාගි වුන සමුලුවකින් ඒක සම්පූර්ණයෙන්ම නැතිඋනා..

    ReplyDelete
  11. බුදු අම්මෝ........ මෙව්වා ඇත්තමද මලේ?

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......