"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

කැමතිද සඟරාවකට ලිපි ලියන්න?



කැමතිද සඟරාවකට ලිපි ලියන්න?ඔයාලටහ් මේ ගැන උනන්දුවක් තියනව නම් ලේසියෙන්ම සම්බන්ද වෙන්න පුලුවන්.කරන්න තියෙන්නේ පොඩි දෙයයි.පහල ලින්ක් එකෙන් ගිහින් සඟාරාවේ ලියාපදිංචි වෙන්න.ඔයාල ලියන ලිපි කාලීන මාතෘකාවක් යටතේ ලියවුනොත් ගොඩක් වෙලාවට මේ සඟරාවේ පල කරනවා.මමත් මේ විදියට මේ සඟරාවට ලිපි ලියලා ඒව පලවෙලත් තියනවා.ලිපියක් පලවෙනවා නම් ඒ ය් අපිව සම්බන්ද කරගෙන අදාලා සඟරාව නිවසට තැපැල් කරනවා. ඒ වගේම අදාල අන්තර්ජාල කලාපයෙත් ලිපි පල කරනවා.ඔන්න මම විස්තරේ කිව්වා.කැමති අය ඉන්නවා නම් සම්බන්ද වෙන්න.හැමෝටම ජයශ්‍රී!!!

මෙන්න ලින්ක් එක : http://shramabhimani.com/join.php