"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

CRACK කරපු SOFTWARE බාගමු.........

 


හුගක් වෙලාවට අන්තර්ජාලයෙන් software එකක් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කලහම එකෙන් හරියට වැඩක්  කරගන්න පුලුවන් ටික කාලයක් විතරයි.ඊට පස්සෙ මැසේජ් එන්න පටන් ගන්නවා මේක register කරන්න කියලා.හුගක් virus guard පරිගනකයට setup කරලා කාලයක් යනකොට ඔයගොල්ලොත් මේ ලේඩේ අත්විදල ඇති.ඉතින් මේ අවුල නැති  කරන්න crack කරපු software download කරන්න පුලුවන් website එකක් තියනව 9down කියලා.මේකෙ තියනවා හුගක් අලුත්ම crack කරපු software.ඔයගොල්ලොත් ගිහින් try  එකක් දාලා බලන්න.මේන්න ලින්ක් එක.www.9down.com

2 comments:

  1. Crack & hack ගැන පබ්ලිසිටි දෙන එකනම් වැඩිය හොඳ නැහැ පුතේ...

    -ප්‍රදීප්-

    ReplyDelete
  2. ප්‍රදීප්April 2, 2010 at 12:19 PM

    මලයො..මෙන්න www.9down.com ගෙ හැටි....
    http://www.siteadvisor.com/sites/www.9down.com?showInterS=true
    වෙබ් සෙකියුරිටි ගැන මීට වඩා අවධානයෙන් හිටියොත් හොඳා...

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......