"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

මිස්සක දැහැන-ගී ප්‍රසංගය(Missaka Dahana)

 


පසුගිය දවසක අපේ කැම්පස් එකේ කලමනාකරන අධ්යයන පීඨයේ 07/08 කන්ඩායමේ මූලිකත්වයෙන් සංගීත සැදෑවක් සංවිධානය කලා.වැඩසටහන නම් කරලා තිබුනේ මිස්සක දැහැන කියලා.බන්ඩාර ආතාවුදයන් සමග ටි එම් ජයරත්නයන් දෙපලගේ හඬ මුසුවට ප්රවීන සංගීතඥ ආනන්ද පෙරේරා ඇතුලු ප්රවීන වාදක කන්ඩායමක් සංගීතයෙන් දායකත්වය ලබා දුන්නා.කැම්පස් එකෙන් බාගයකට වැඩිය මේක බලන්න ඇවිත් හිටියා.මටත් පැය තුනක කාලය ගෙවිලා ගියා දනුනෙවත් නෑ.ඉතින් මේ වගේ වැඩක් නම් අගය කල යුතුමයි මොකද හුඟක් තියෙන්නේ තේරුමක් නැති වැඩ හන්දා.මිස්සක දැහැන ප්රසංගය රංගිරි FM එකෙන් සමගාමි විකාශයක් විදියට ලංකාව පුරාවටම බෙදාහැරියා.මේකත් අගය කල යුතුයි.ඔයගොල්ලන්ටත් මිස්සක දැහැන අහන්න කැමති නම් මෙන්න LINK එක ඩවුන්ලෝඩ් කරගන්න .

No comments:

Post a Comment

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......