"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

අමුතු දත්ත -6 ලු




ආයෙත් කාලෙකින් අමුතු දත්ත ටිකක් හොයලා දාන්න හිතුනා.ඔන්න එහෙනම් ඒ ටික.කලින් ලියපු ඒවත් කියෙව්වෙ නැත්නම් මෙන්න ලින්ක් ටික




උනු වතුර ඇල් ජලයට කලින් මිදෙනවලු.

සමහර පනුවෝ කන්න නැති උනාම තමංවම කනවලු

හොඳම බ්‍රවුසරයක් ඩවුන්ලෝඩ් කරගන්න"Internet explore" යනු අංක එකේ වෙබ් බ්‍රවුසරයක්ලු

ඒකෝන්ගෙ හරි නම "Aliaune Damala Bouga Time Puru Nacka Lu Lu Lu Badara Akon Thiam" ලු

2011 වසරෙදි ඔබේ උපන් අවුරුද්දේ අග අංක දෙක ඔබෙ එම වසරේ වයසට එකතු කලොත් එකතුව 111 ලු

පොලව මතුපිට ඉඳන් හරි මැදට දුර කිලෝ මීටර් 6378ක්ලු

අප්‍රිකාවේ ජීවත්වෙන cicida කියන මැසි විශේශය වසර 17ක්ම ජීවත්වෙන්නේ නිදාගෙනලු..ඊට පස්සේ සති දෙකකට ඇහැරන් ඉඳලා මැරිලා යනවලු

එකම අකුර එකලඟ තුන පාරක් යෙදෙන ඉංග්‍රීසි භාශාවේ එකම වචනය Goddessship ලු

වවල් ටික ඔක්කොම එන ඉංග්‍රීසි භාශාවේ කෙටිම වචනයා aerious ලු

මැශින් ගන් එකේ සංකල්පය ලියනාඩෝ  ඩවින්චිගෙලු

හිපෝලගෙන් එන්නෙ රෝස පාට කිරිලු

Addidas සහ Puma නිර්මාපකයන් සහෝදරයොලු

පුරාන ඊජීප්තු වැසියෝ ගලින් කල පැදුරු මත නිදියගත්තලු

mole කියන මී විශේශයට දවසකට අඩි 300ක් ගැඹුරට පොලව හාරන්න පුලුවන්ලු

කූබියන්ට ඇස් වහන්න බැරිලු

ක්ලියෝපැට්‍රා  ඇගේ සහෝ දරයෝ දෙන්නෙක්වම බැඳල තියනවලු

ජීවිත කාලෙම අලි ඇවිදින්නේ ඇගිලි තුඩින්ලු

ප්‍රින්ටෙර් වලට ඕනි තින්ත වලට යන වියදම් මිනිස් ලේ වලට යන වියෆ්දමට වඩා වැඩියුලු

පැස්බරෙක්ගෙ බිත්තර හොඳින් තම්බන්න මිනිත්තු 40ක් විතර යනවලු

Youtube usersලා මිනිත්තුවකට වීඩියෝ 60ක් අප්ලෝඩ් කරනවලු

කොලයක් අරන් ඒක නමාගෙන ගියොත් ඒක හත් පාරකට වඩා නවන්න බැරිලු

හරක්ට පඩි දිගේ ඉහලට යන්න පහසු උනාත් පහලට එන්න්න අපහසුයිලු

ගූගල් ක්‍රෝම් එකේ එකවාරකට ටැබ් 60ක් ඕපන් කරන්න පුලුවන්ලු