"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

නොමිලේ සගරාවක් ගෙදරටම(Free Magazine)




නොමිලේ දෙනවා නම් මොනවා උනත් මොකද?? මේක නොමිලේ දෙන සගරාවක්.සගරාවේ නම rotor and wing.ලෝකයේ helicopter industry එකට සේවය කිරීම තේමාව කරගත්ත මේ සගරාව access interligent කියන අමෙරිකානු සමාගම මගින් තමයි ලෝකය පුරා බෙදාහරින්නේ.

මේ සගරාව ඕනම  කෙනෙක්ට නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්.කරන්න තියන්නේ rotor and wing කියන website එකට ගිහිල්ලාඅදාල forum එක පුරවන එක විතරයි.එතකොට මාසයක් ගානේ සගරාව ගෙදරටම එවනවා.මේකෙ අලුත් helicopters ගැන ඒවට යොදා ගන්න technology ගැන helicopters  නිපදවන සමාගම් ගැන වගේ බොහෝ තොරතුරු ඇතුලත් වෙනවා.

මේ සගරාව ගෙන්න ගන්න මේ ලින්ක් එක උඩ click  කරන්න.....

 
                                මේ තියෙන්නෙ මට ආපු සඟරා වගයක්......

1 comment:

  1. දැන් මචං නොමිලේ එවන්නේ නෑ. නොමිලේ දෙන්නේ PDF එක විතරයි. ගෙදරට ගෙන්නා ගන්න නම් ගෙවන්න වෙනවා.

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......