සත්තුන්ගෙන් අලිංට විතරක් පනින්න බැරිලු
සමනල්ලු රස බලන්නේ උන්ගෙ පාද වලින්ලු
ගෙමැස්ස යමක් අහරට ගත්තට පස්සේ ඒවා ආයෙත් වමාරලා කනවලු
බල්ලොයි පූසොයිත් මිනිස්සු වගේ එක්කෝ වමත් නැත්නම් දකුනත් හුරුයි ලූ
සැම බලු වර්ගයක්ම පැවතගෙන එන්නේ වුර්කයන්ගෙන් ලු
බලු පැටියෙක් ඉපදිලා දවස් 12ක් යනකං ඇස් හරියට අරින්නේ නැතිලු.මාසයක් යනකම්ම උන්ගේ ඇස් පෙනීම වර්දනය වෙන්නේ නෑලු
පූසෙක්ට සාමාන්‍යයෙන් පැයට කිමි 20ක වේගෙන් ද්වන්න පුලුවන්ලු..
ලෝකයේ ඉන්න විශාලතම ගෙඹි වර්ගය Goliath frog ලු..
පැස්බරාගේ ඇස උගේ මොලේට වඩා විශාලලු
තාරවගේ කෑගැහිල්ල දෝංකාරෙ දෙන්නේ නෑලු
කිඹුල්ලුන්ට උන්ගේ දිව එලියට දාන්න බැරිලු
ගල්මාලුවා(Stone fish)ගේ විශට මිනිසෙක් පැය දෙකක් ඇතුලත මරනයට පත් කරන්න පුලුවන්ලු
මෝරට නිතරම පීනන්න අවශ්යමලු..නැත්නං ඌ ගිලෙනවලු
හොඳ කරුණු ටිකක්... දැනං හිටියේ නැති දේවල් බොහෝමයි...
ReplyDeleteමුල් කමෙන්ට් පාරට ස්තුතියි...
Deleteඑල! අඩේ මේ පස්බරාගේ සීන් එක අපේ සමහරුන්ටත් තියනවද කොහෙද? සමහර අයගේ කට තමයි මොලේට වඩා ලොකු! :D
ReplyDeleteade mama hithan hitiye kibulata diwak na kiyalane
ReplyDeleteඅම්මෝ කාලෙකට කලින් ලියාගෙන ආපු සීරිස් එකක් නෙව
ReplyDeleteතැන්කූ !
නියමයි.. වටින අදහස් ටිකක්
ReplyDelete