"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

සත්තු ගැන අමුතු අමුතු විස්තර ටිකක් - Amazing Facts 08





සත්තුන්ගෙන් අලිංට විතරක් පනින්න බැරිලු

සමනල්ලු රස බලන්නේ උන්ගෙ පාද වලින්ලු

ගෙමැස්ස යමක් අහරට ගත්තට පස්සේ ඒවා ආයෙත් වමාරලා කනවලු

බල්ලොයි පූසොයිත් මිනිස්සු වගේ එක්කෝ වමත් නැත්නම් දකුනත් හුරුයි ලූ

සැම බලු වර්ගයක්ම පැවතගෙන එන්නේ වුර්කයන්ගෙන් ලු

බලු පැටියෙක් ඉපදිලා දවස් 12ක් යනකං ඇස් හරියට අරින්නේ නැතිලු.මාසයක් යනකම්ම උන්ගේ ඇස් පෙනීම වර්දනය වෙන්නේ නෑලු

පූසෙක්ට සාමාන්‍යයෙන් පැයට කිමි 20ක වේගෙන් ද්වන්න පුලුවන්ලු..

ලෝකයේ ඉන්න විශාලතම ගෙඹි වර්ගය Goliath frog ලු..

පැස්බරාගේ ඇස උගේ මොලේට වඩා විශාලලු

තාරවගේ කෑගැහිල්ල දෝංකාරෙ දෙන්නේ නෑලු

කිඹුල්ලුන්ට උන්ගේ දිව එලියට දාන්න බැරිලු

ගල්මාලුවා(Stone fish)ගේ විශට මිනිසෙක් පැය දෙකක් ඇතුලත මරනයට පත් කරන්න පුලුවන්ලු

මෝරට නිතරම පීනන්න අවශ්‍යමලු..නැත්නං ඌ ගිලෙනවලු 

6 comments:

  1. හොඳ කරුණු ටිකක්... දැනං හිටියේ නැති දේවල් බොහෝමයි...

    ReplyDelete
    Replies
    1. මුල් කමෙන්ට් පාරට ස්තුතියි...

      Delete
  2. එල! අඩේ මේ පස්බරාගේ සීන් එක අපේ සමහරුන්ටත් තියනවද කොහෙද? සමහර අයගේ කට තමයි මොලේට වඩා ලොකු! :D

    ReplyDelete
  3. ade mama hithan hitiye kibulata diwak na kiyalane

    ReplyDelete
  4. අම්මෝ කාලෙකට කලින් ලියාගෙන ආපු සීරිස් එකක් නෙව
    තැන්කූ !

    ReplyDelete
  5. නියමයි.. වටින අදහස් ටිකක්

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......