"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

ලු.....................(AMAZING FACTS-1)


ලෝක ජනගහනයෙන් සියයට විස්සක්ම ජීවත් වෙන්නේ චීනයේලු

කාන්තාවන්ට චන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු

ලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලු

Keyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ PROTEROTYPE ලු

Facebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Peter Zuckerberg වර්න අංදතාවයෙන් පෙලුනු නිසාලු

Yahoo Search Engine එක මිලින් හදුන්වලා තියෙන්නේ jerry's guide to worrld wide web කියලා. yahoo කියල නම් කරලා තියෙන්නේ 1994 වර්ශයෙදිලු

XP බාවිතයෙන් Blah bla bla blahh කියලා type කරලා සේව් කලොත් ආයේ එක බලනකොට තියේන්නෙ කොටු ටිකක් විතරලු

ලෝකේ මුලින්ම sms එකක් යවලා තියේන්නේ 1992 වර්ශයේදිලු

ලෝකයේ මුලින්ම register කරපු domain name එක symbolics.com ලු

තක්කාලි එලවලුවක්ද ?පලතුරක්ද කියලා එකවරක් අධිකරනයෙත් කතාබහට ලක් වෙලා තියනවලු

තමන්ගේ ශරීරයට සාපක්ශව විශාලතම මොලයක් තියන සතා කූඹියාලු

ප්ලාස්ටික් හේතුවෙන් වසරකට මුහුදු ජීවීන් මිලියන 1.5ක් මැරෙනවලු

ලෝකයේ මිනිසෙක් නොවන කෙනෙක් Oscar සම්මානය අරන් තියනවනම් ඒ Micky Mouse ලු

THE QUICK BROWN FOX JUMPS OVER THE LAZY DOG වාක්ය ඇතුලේ English Alphabet එකම ඇතුලත්ලු

1-99 ට English වලින් ලිව්වොත් a,b,c,d අකුරු ලියවෙන්නේ නැලු

1-999 ට English වලින් ලිව්වොත් a,b,c අකුරු ලියවෙන්නේ නැලු

1-999999999 ට English වලින් ලිව්වොත් b,c අකුරු ලියවෙන්නේ නැලු

ඕනිම අංකයක් English වලින් ලිව්වොත් c අකුර ලියවෙන්නේ නැලු

ඉංග්රීසි භාශාවේ බාවිතා වෙන දිගම වචනේ pneumonoultramicroscopicsilicovolcanoconiosis ලු

අදාල අංකයටම අදාල වචන ගනනක් තියෙන්නේ Four වලට පමනමලු

ලෝකයේ වේගවත්ම පිහිනුම් ක්රීඩකයට පැයට කිමි 9ක වේගයක් පවත්වාගත හැකිලු.ඒ වගේම ලෝකයේ ජීවත්වන විශාලතම ශීරපායි සතා වෙන dolphin ගෙ සාමාන්ය පිහිනුම් වේග්ය පැයට කිමි 56ක් විතරලු

ලෝකයේ හැමෝටම කතා කරන්න ඕනිනම් අපිට භාශ 2796ක් දැනගන්න ඕනිලු



16 comments:

  1. පෝස්ට් එක නම් එළම තමා broo!! මැක්සා බ්ලොග් එක :D

    ReplyDelete
  2. මාරයි.......මම දැකපු නියමම බ්ලොග් එකක්

    ReplyDelete
  3. FB නිර්මාතෘ Mark zukerberg නේද?...
    නියම ලිපියක්

    ReplyDelete
  4. හරිම වැදගත් ලිපියක් බොහෝ දේ දැනගත්තා ස්ත=තිය

    ReplyDelete
  5. ඔක්කොම කමෙන්ට් වල thanks තවත් ලියන්න හිතෙනව කමෙන්ට් දැක්කහම

    ReplyDelete
  6. ela ela.....
    looke digama English word eke meaning eka mokakda danne ne neda???

    ReplyDelete
  7. මරු. තව මේ වගේ ලිපි ලියන්න

    ReplyDelete
  8. fatta aaaaaaaaaaa.........

    ReplyDelete
  9. නියමයි...හැමදාම ලියන්න.
    හැබෑටම කොහෙන්ද මේවා හොයා ගන්නෙ...

    ReplyDelete
  10. ලෝකයේ ජීවත්වන විශාලතම ශීරපායි සතා Dolphin ද නිල් තල්මසා ද?

    ReplyDelete
  11. නියම ලිපියක් ඔන්න මමත් බ්ලොගේ පන්නන්න යන්නේ

    ReplyDelete
  12. අදනේ මේ බ්ලොග් එක දැක්කේ. වටිනා කාරණා බොහොමයි

    ReplyDelete
  13. wel dan machan.(butta)

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......