"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

NOTEPAD ලෝක වෙලඳ මධ්‍යස්ථාන ප්‍රහාරය..


දන්නව නේද ඇමරිකාවට ත්‍රස්තවාදීන් එල්ල කරපු දරුනු ගුවන් ප්‍රහාරය ගැන.සැප්තැම්බර් 11 ලෝක වෙලඳ මධ්‍යස්ථානයට එල්ල වුනු මේ ප්‍රහාරයට ආපු ගුවන් යානයේ අංකය තමයි Q33N.මම අද හදන්නේ ආයෙත් ඒ මතකය අලුත් කරන්න.

1)ගන්නකො නෝට් පෑඩ් එක
2)Flight number එක ටයිප් කරන්න(Q33N)
3)අකුරු සයිස් එක 72 දෙන්න
4)අකුරු Type එක Wingdings ‍තෝරන්න

මොකද උනේ???

8 comments:

  1. ෂා...... මරුනේ...

    well done!
    keep up good work...

    ReplyDelete
  2. මරු වැඩේ

    ReplyDelete
  3. Q33N story is a bullshit.. there was no such flight number..

    "Q33N" only a code because when used with the font webdings it shows a plane, two towers, and a skull and cross bones...

    ReplyDelete
  4. සංකල්පයක් විදිහිට මරැ ! :D

    ReplyDelete
  5. අයියෝ ඹ්වා හොදයි කොන්ඩේ බැදපු චිනේකුට නම් දැන් හැබයි ච්නත් ඕවා ගනන් ගන්නේ නැ ඕවා බොරැ වැඩ

    ReplyDelete
  6. කදිම නිර්මාණයක්... සුභ පැතුම්...!!

    ReplyDelete
  7. great...mama hithanne kawru hari creative widiyata hithapu ekak

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......