"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

මළ නෙතට පණ(LIFE TO DEAD EYE)

කැමතිද පිනක් කරගන්න?මේක ටිකක් ලොකු පිනක් කරගන්නවනම්.මේකයී වැඩේ මැරුනට පස්සේ තමන්ගේ ඇස් දෙක දන් දෙන්න.මේ වැඩේට කැමැත්තක් තියනවානම් ශ්රී ලංකා අක්ශිදාන සංගමයට එකතුවෙලා අක්ශි දන් දෙන්න පුලුවන්.අක්ශි විතරක් නෙමෙයි.කැමති නම් හදවත,සිරුරේ අනික් කොටස් උනත් දන් දෙන්න පුලුවන්.ඕන්න මම නම් මගේ ඇස් දන් දුන්නා.



මේගොල්ලො කියන විදියට නම් ඇස් දන් දෙන්න පොරොන්දු උනොත් අක්ශිදායකයා මියගියාට පස්සේ වහාම ඇස් දෙක පියවලා ඇස් රෝහලට/අක්ශිදාන මුලස්ථානයට දන්වන්න ඕනි.හැබැයි මරනය වෙලා පැය තුනක් ඇතුලත මේ වැඩේ වෙන්න ඕනි.එතකං මිනිය නාවන්නවත් එම්බාම් කරන්නවත් හොද නැ.ඔයගොල්ලොත් මේ වැඩේට කැමතිනම් මේ අංක වලට කතා කරලා  සම්බන්ද වෙන්න.

දුර-2698040,2698043,2692051

ලිපිනය - දොස්තර හඩ්සන් සිල්වා අක්ශිදාන මුලස්ථනය,
විද්‍යා මාවත,
කොලඹ 07

මේ වැඩේ හොද වැඩක් හන්ද බ්ලොග් එකෙන් පොඩි පබ්ලිසිටියක් දෙන්න හිතුනා.ඔයගොල්ලොත් කැමතිනම් වඩේට සම්බන්ධ වෙන්න. වගේම දන්න දන්න අය අතරෙත් මේ පනිවිඩය යවන්න.

4 comments:

  1. ඕක බොහොම හොදවැඩක්..මමත් ගිය එක පාරක් මැරුන අයගේ ඇස්ගලවන පුරුදුකරන ..වැඩසටහනකට......එත් එදා දවසටම කවුරුත් මරුනෛ කියල මුලස්තානයට වාර්තා උනේ නැ..

    මොනව කරඳ..ඉතින්.... මුලස්තානය වෙල ඉදලා ගෙදර ආවා....

    හොද දැනුවත් කිරිමක්...

    ජය ..

    තෙරුවන්සරණයි..!

    ReplyDelete
  2. gud article.thanks for the info machan...

    ReplyDelete
  3. මාත් මේක හොයාගෙන ආවෙ. මෙහෙම බ්ලොග් එකක් ලිවුවට ස්තූතී

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......