"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

Software නැතුව torrent file බාමු

හුඟ දවසකින් බ්ලොග් එක පැත්තෙ එන්න බැරිවුනා.මේවෙනකොට මාව බ්ලොග් society වලින් අයින් කරලද දන්නෙත් නෑ.කොහොම හරි ලියන්න එපෑ.ඔන්න අද මම කියන්න යන්නේ ටොරන්ට් download software නැතුව ටොරන්ට් ෆයිල් ඩවුන්ලොඩ් කරගන්න විදියක් ගැන.මේක පෙලක් අය දන්නවත් ඇති.නොදන්න අයට දැනගන්නත් එක්ක ලියන්න හිතුනා.මෙන්න මේකයි ක්‍රමේ.මුලින්ම කරන්ඩ තියෙන්නේ http://www.torrific.com එකට ලොග් වෙලා එකවුන්ට් එකක් හදා ගන්න.



ඊට පස්සේ ඔයගොල්ලන්ට ඕනි ටොරන්ට් ෆයිල් එකක download ඇඩ්‍රස් එක අරන් පිංතූරෙ පේන තැනට පේස්ට් කරලා get දෙන්න.එතකොට ඒ සයිට් එකෙන් ටොරන්ට් ෆයිල් එක් ඩවුන්ලොඩ් කරලා ඩිරෙක්ට් ලින්ක් එක දෙනවා.අපිට තියෙන්නේ ඒ ෆයිල් එක ඩවුන්ලොඩ් කරන්න.කවුරුහරි මේ torrent ෆයිල් එක ඉස්සේල්ලා මෙතනින් ඩවුන්ලොඩ් කරලා තියෙනවනම් ඩිරෙක්ට් ලින්ක් එක පෙන්නනවා. අපිට තියෙන්නේ කෙලින්ම download කර ගන්න.පොඩ්ඩක් බලන්නකො ට්‍රයි එකක් දාල.වැඩේ හරි නම් කමෙන්ට් එකකුත් දාලම යන්න.....


3 comments:

  1. වැඩේ නම් හොදයි මචො...ඒත් මම මේක පොඩ්ඩක් ට්‍රයි කරා... torrent එකේ ලින්ක් එක add කර ගන්න torrent එකේ ලින්ක් එක හොයාගන්න විදිහ තමයි දන්නේ නැත්තේ...torrent එකේ download කරල ඊටපස්සේ add කරන්න බැරිද..??

    ReplyDelete
  2. නියමයි :)

    ReplyDelete
  3. ෂා නියම වැඩක්.............

    mekedi torrent file 1 download karana page eke address eka copy karala get kiyana thnata past karapuwama torrific site eken web page eka open wenawa,passe ehtna download button eka click kalat hari,

    nattam torrent file eka download karana thana right click karala properties walin address eka copy karala get kiyna thanata copy kalat hari

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......