"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

සිංඩිකේටරයට තවත් කෝඩුකාරයෙක්???

මමත් syndi යට එකතු වෙලා.හුගක් කල් ඉදන් සින්ඩියට ඇව්ල්ල blog කියවා කියවා ඉන්නකොට තමයි හිතුනේ සිංහල බ්ලොග් එකක් පටන් ගන්න ඕනි කියලා.syndicater එක හන්දම තමයි blog එක ලියන්න ඕනි කියලා හිතුනේ.ඒක හන්ද මුලින්ම syndiයට ස්තූතිවන්ත වෙන්න ඕනි මාවත් මේකට එකතු කරගත්තට.මොකද නැත්නම් අපි ලියන ඒවා කවුරු බලන්නද?





syndiයට එකතු වුනා විතරයි මගේ blog එක බලපු ගාන හුගක් වැඩි වෙලා.පලවේනි දවසෙ ආවෙ 5 දෙනයි.syndi යට ආව විතරයි ඒ ගාන 33කට වැඩි වෙලා.මම ලියපු ඒවත් බැලුවොත් පොඩි comment එකක් දාන්න.එතකොට තව තවත් ලියන්න උනන්දුව වැඩි වෙයි.මේකට ආපු ඔක්කොටම thanks.

12 comments:

  1. Welcome to the Sinhala Blog Reader :D

    ReplyDelete
  2. එළ එළ.. දිගටම ලියමු. Word verification අයින් කරන්න

    ReplyDelete
  3. සුභ පැතුම්!දිගටම ලියන්න

    ReplyDelete
  4. සුබ පැතුම් යාලුවා

    ReplyDelete
  5. ගෙපාරිස්ගෙන් චැප්ට,ලහිරුට තිලිනට,කාලිංග අයියාට හුඟාක් ස්තූතියි comment එකට......

    ReplyDelete
  6. සුභපැතුම්! දිගටම ලියන්න... :)

    ReplyDelete
  7. ගෙපරිස්ගෙන් ධනිකටත් ස්තූතියි ගොඩක්

    ReplyDelete
  8. ලියමුකෝ බලන්න..

    ReplyDelete
  9. දේශපාලනය නම් ලියන්න එපා කට්ටිය සින්ඩියෙන් අයින් කරල දායි

    ReplyDelete
  10. ආයිබෝං ගෙපෝ... :D
    අපිත් ආසාවෙන් කියවනවා... කාල වේලාව ඇති පරිදි. :-)

    ReplyDelete
  11. ගෙපාරිස්February 28, 2010 at 7:56 AM

    thankz ශාකුන්තල,පිස්සා and all

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......