හුගක් වෙලාවට අන්තර්ජාලයෙන් software එකක් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කලහම එකෙන් හරියට වැඩක් කරගන්න පුලුවන් ටික කාලයක් විතරයි.ඊට පස්සෙ මැසේජ් එන්න පටන් ගන්නවා මේක register කරන්න කියලා.හුගක් virus guard පරිගනකයට setup කරලා කාලයක් යනකොට ඔයගොල්ලොත් මේ ලේඩේ අත්විදල ඇති.ඉතින් මේ අවුල නැති කරන්න crack කරපු software download කරන්න පුලුවන් website එකක් තියනව 9down කියලා.මේකෙ තියනවා හුගක් අලුත්ම crack කරපු software.ඔයගොල්ලොත් ගිහින් try එකක් දාලා බලන්න.මේන්න ලින්ක් එක.www.9down.com

Crack & hack ගැන පබ්ලිසිටි දෙන එකනම් වැඩිය හොඳ නැහැ පුතේ...
ReplyDelete-ප්‍රදීප්-
මලයො..මෙන්න www.9down.com ගෙ හැටි....
ReplyDeletehttp://www.siteadvisor.com/sites/www.9down.com?showInterS=true
වෙබ් සෙකියුරිටි ගැන මීට වඩා අවධානයෙන් හිටියොත් හොඳා...