මේක මට ආපු ඊමේල් එකක් .IT ජොබ් එකක් කරන කෙනෙක් බඳින්න යනවා.ඒකට එන්න කියලා යවන යවන Wedding Invitation එකක් තමයි තියෙන්නේ.පෙලක් අය මේක දැකලත් ඇති.ටිකක් creative ගතියක් තියන නිසා මට හ්හිතුන බ්ලොග් එකෙ දාන ඕනි කියලා මොකද මේව බලන්න එන්නෙත් ගොඩක් IT Field එකේ ඉන්න අයනේ .නරකද ඔයගොල්ලන්ගෙත් වෙඩින් එකට මේ වගේ invitation එකක් යැව්වොත්.
Elaz
ReplyDeleteතොට පිස්සුද කියල අහයි
ReplyDeleteහරිම නිර්මාණශීලීයි
ReplyDeleteane manda
ReplyDeleteNice ,
ReplyDeleteCngratz and continue dis ...All da vry best frend
ලස්සන නිර්මාණයක්
ReplyDelete