ඊට පස්සේ ඔයගොල්ලන්ට ඕනි ටොරන්ට් ෆයිල් එකක download ඇඩ්රස් එක අරන් පිංතූරෙ පේන තැනට පේස්ට් කරලා get දෙන්න.එතකොට ඒ සයිට් එකෙන් ටොරන්ට් ෆයිල් එක් ඩවුන්ලොඩ් කරලා ඩිරෙක්ට් ලින්ක් එක දෙනවා.අපිට තියෙන්නේ ඒ ෆයිල් එක ඩවුන්ලොඩ් කරන්න.කවුරුහරි මේ torrent ෆයිල් එක ඉස්සේල්ලා මෙතනින් ඩවුන්ලොඩ් කරලා තියෙනවනම් ඩිරෙක්ට් ලින්ක් එක පෙන්නනවා. අපිට තියෙන්නේ කෙලින්ම download කර ගන්න.පොඩ්ඩක් බලන්නකො ට්රයි එකක් දාල.වැඩේ හරි නම් කමෙන්ට් එකකුත් දාලම යන්න.....
වැඩේ නම් හොදයි මචො...ඒත් මම මේක පොඩ්ඩක් ට්රයි කරා... torrent එකේ ලින්ක් එක add කර ගන්න torrent එකේ ලින්ක් එක හොයාගන්න විදිහ තමයි දන්නේ නැත්තේ...torrent එකේ download කරල ඊටපස්සේ add කරන්න බැරිද..??
ReplyDeleteනියමයි :)
ReplyDeleteෂා නියම වැඩක්.............
ReplyDeletemekedi torrent file 1 download karana page eke address eka copy karala get kiyana thnata past karapuwama torrific site eken web page eka open wenawa,passe ehtna download button eka click kalat hari,
nattam torrent file eka download karana thana right click karala properties walin address eka copy karala get kiyna thanata copy kalat hari