මේගොල්ලො කියන විදියට නම් ඇස් දන් දෙන්න පොරොන්දු උනොත් අක්ශිදායකයා මියගියාට පස්සේ වහාම ඇස් දෙක පියවලා ඇස් රෝහලට/අක්ශිදාන මුලස්ථානයට දන්වන්න ඕනි.හැබැයි මරනය වෙලා පැය තුනක් ඇතුලත මේ වැඩේ වෙන්න ඕනි.එතකං මිනිය නාවන්නවත් එම්බාම් කරන්නවත් හොද නැ.ඔයගොල්ලොත් මේ වැඩේට කැමතිනම් මේ අංක වලට කතා කරලා සම්බන්ද වෙන්න.
දුර-2698040,2698043,2692051
ලිපිනය - දොස්තර හඩ්සන් සිල්වා අක්ශිදාන මුලස්ථනය,
විද්‍යා මාවත,
කොලඹ 07
මේ වැඩේ හොද වැඩක් හන්ද බ්ලොග් එකෙන් පොඩි පබ්ලිසිටියක් දෙන්න හිතුනා.ඔයගොල්ලොත් කැමතිනම් වඩේට සම්බන්ධ වෙන්න.ඒ වගේම දන්න දන්න අය අතරෙත් මේ පනිවිඩය යවන්න.
thnx 4 the info......:)
ReplyDeleteඕක බොහොම හොදවැඩක්..මමත් ගිය එක පාරක් මැරුන අයගේ ඇස්ගලවන පුරුදුකරන ..වැඩසටහනකට......එත් එදා දවසටම කවුරුත් මරුනෛ කියල මුලස්තානයට වාර්තා උනේ නැ..
ReplyDeleteමොනව කරඳ..ඉතින්.... මුලස්තානය වෙල ඉදලා ගෙදර ආවා....
හොද දැනුවත් කිරිමක්...
ජය ..
තෙරුවන්සරණයි..!
gud article.thanks for the info machan...
ReplyDeleteමාත් මේක හොයාගෙන ආවෙ. මෙහෙම බ්ලොග් එකක් ලිවුවට ස්තූතී
ReplyDelete