"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

අමුතු දත්ත 5 ලු...(Amazing Facts)



කාලෙකින් ආයෙත් හිතුනා අමුතු දත්ත ටිකක් හොයලා දාන්න ඕනි කියලා.ඉතින් මම මුලින් ලියපුවා කියෙව්වෙ නැත්නම් මෙන්න ලින්ක් ටික


අමුතු දත්ත 1
අමුතු දත්ත 2
අමුතු දත්ත 3
අමුතු දත්ත 4

සම්මත ගොල්ෆ් බෝලයක වලවල් 336ක් තියනවලු


ගිනිකන්දකට එහි තිබෙන අලු වායුගෝලයේ 50කිමි දුරක් විදින්න ශක්තියක් තියනවලු


පෝලාර් බේයාර්ලට හුරු වමතලු


ස්ටාර්‍ෆිශ්ට මොලයක් පිහිටල නැතිලු


මැක්ඩොනල්ඩ් අවන්හල් වලින් දිනකට ලෝකය පුරා  මිලියන 43ක් ආහාර ගන්නවලු


තුර්කියේ පිහිටි ඉස්තාන්බුල් නගරය මහද්වීප දෙකකට අයත් එකම නගරයලු


ඔබ අවුරුදු 8යි මාස 7යි දවස් 6ක් යටිගිරියෙන් කැගැහුවොත් ඒ වැයකරපු 
ශක්තිය කෝපි කෝප්පයක් උනු කරන්න ප්‍රමානවත්ලු


පටපනුවෙක් මීටර් 22.9ක් දිගට වැඩෙන්න පුලුවන්ලු


තොල් දෙක හපන් නැතුව එම් "M" කියන්න බැරිලු


ඇස් දෙක ඇරගෙන කිවිසුම් යවන්න බැරිලු


කැස්සකදි ගලනාලය හරහා යන වායුව ශබ්දයට වඩා වේගවත්ලු


ජපන්නු ලිවීමට ක්‍රම හතරක් භාවිතා කරනවලු


පෙන්ටගනයේ බාත් රූම් 84ක් තියනවලු


1912 වසරෙදි පැවැත්වුනු ඔලිම්පික් තරඟාවලියෙදි දුන්නු රන් පදක්කම් වල රත්‍රන් තිබුනෙම නැතිලු


ඉන්දියාව වර්ශ 1950හෙදී පාපන්දු ලෝක කුසලානෙට සුදුසුකම් ලැබුවත් පාවහන් නොමැතිකම නිසා  සහභාගි වෙන්න බැරි උනාලු


ටයිටැනික් නැව ගිලෙනකොට ඒකෙ මිස්ස්නිස්සු 2227ක් හිටියලු.බේරුනේ 705ස් දෙනෙක් විතරලු


ආවර්තිතා වගුවේ කිසිම තැනක J අකුර අඩංගු වෙන්නේ නැතිලු

7 comments:

  1. ගොඩක් වටින දත්ත ටිකක්. නියමයි

    ReplyDelete
  2. හැමදාම වගේ අදත් දාපු මුල්ම කමෙන්ට් එකට thankx

    ReplyDelete
  3. thanks machan.danne nathi dewal godak dana gaththa.

    ReplyDelete
  4. දන්නෙ නැත් ගොඩක් දේවල් දැනගත්ත.ස්තූතියි

    ReplyDelete
  5. මල්ලි පෝස්ට් එක රිපීට් වෙලා............. උඩ ටික මැකුවා නං හරි......... මුලින් දීපු හතරේ ලිංක් වැඩ නැහැ.........

    කොහොම වුනත් අගනා ලිපියක්

    ReplyDelete
  6. දැන් හරි අයියේ...ගොඩක් ස්තූතියි කිව්වට

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......