"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

සුපර් ස්ටාර් GOSSIP............



අද සුපර් ස්ටාර් අන්තිම දවසනේ ඉතින් මම කියන්න යන්නේ පොඩි ගොසිප් එකක් සුපර් අවසන් වටයට තේරිච්ච දෙන්නෙක් ගැන.ඔන්න ඉතිං අවසන් දොලොස් දෙනාට තේරුනහම මේකෙ ඉදිරියට යන්ඩ sms එපැයි.මම කියන ගායකයො දෙන්නම තේරුනේ එකම පලාතෙන්.එක්කෙනෙක් ව්යා්පාරික කටයුතු කරන පවුලකින් ආපු කෙනෙක්.අනික් කෙනා කිව්වේ නම් දේශීය වෙදකම තමයි පවුලේ අය මුලිකවම කරන්නේ කියලා.ඒත් මේගොල්ලෝ ප්රඅසිද්ධ වෙලා තිබුනෙ වෙනත් ව්යයපාරයකින්.ඒක කිව්වහම ගොසිප් එක කාගැනද කියලා නිකංම අහු වෙනවා.

මම මේ දෙවනියට කියපු කෙනා sms ව්යා්පාරය ජයටම ගෙනිහින් තියෙනවා.තමන්ගේ මුදල් වලින් ලක්ශ ගානක් reload,card වලට වියදම් කරලා.එයා දවසට අදාල සිංදුව කියලා ඉවරවුන ගමන් නැදැ පරම්පරාවම කරන්නේ sms කොටන එකලු.ඒ වගේම ගෙදෙට්ට එන අයගෙත් phone වලට නිකංම රුපියල් සීයෙ කාඩ් දාල දෙනවලු sms ගහන්ඩ කියලා.ඉතිං හුගක් කොල්ලො කුරුට්ටො කාඩ් දාගෙන සහයෝගෙ දීල තියෙනවා.සිරාම වැඩේ කියන්නේ මම මුලින් කියපු ගායකයගෙ ආධාරකරුවන්ටත් මේ සීන් එක ආරංචි වෙලා.මේගොල්ලෝ කරලා තියෙන්නේ අදාල දවසට මේ ගෙදරට ගිහින් phone වලට කාඩ් දාගෙන sms ගහලා.හැබැයි sms ගහලා තියෙන්නේ තමන්ගේ එක්කෙනාට.හොඳයි නේද වැඩේ.

ආ කියන්ඩ ඕනි අවසන් තරගෙට නම් මේ දෙන්නම තේරිලා නෑ.කොහොම වුනත් දැනට ආරංචි වෙන විදියට අර sms වලට බරටම වියදම් කරපු අයගේ ආර්ථිකේ හොදටම නට්ටං වෙලාලු.

6 comments:

  1. mukuth adahasak enne nene

    ReplyDelete
  2. ඔය අය ඔය සල්ලිවලින් කාක්කන්ට ආප්ප අරන් දුන්නනම් එලොවටවත් වැඩක් වෙනව.....

    ReplyDelete
  3. මම හිතන්නේ ඔය කියන්නේ රත්නපුර පැත්තෙන් ආපු දෙන්න ගැන වෙන්න ඕනා. (දිල්කි වැලිවත්ත සහ චාමික)

    ReplyDelete
  4. මම හිතන්නේ ඔය කියන්නේ රත්නපුර පැත්තෙන් ආපු දෙන්න ගැන වෙන්න ඕනා. (දිල්කි වැලිවත්ත සහ චාමික)

    ReplyDelete
  5. මචං මම එයාලව හොදටම දන්න කෙනෙක් හැටියටයි මෙහෙම කියන්නේ ඒ මිනිස්සුන්ට රහෙම කරන්න ඕන නැහැ මොකද ..

    එයාලට ඕනම මනුස්සයෙක් අපේ ගමේ SMS
    ‍ෙඔි්නතරමි දෙනවා.........

    අනික අපේ ගමිවල මිනිස්සු සලලි බලාගෙන වැඩ කරන්නෙත් නැහැ..සල්ලි හිගා කන්නෙත් නැහැ..
    මේ උබල වගේ එව්වන්ට බලන් ඉන්න බැරිව කියන කථානේ...

    මල්ලී අනික උබලා අනුන්ගේ කුණුද කන්නේ ...

    තමුන්ට කරගන්න බැරි දේවල් කවුරැ හරි කරනකොට තමුන්ට වඩා ඉදිරියට යන්න දෙන්නෙ නැති උබල වගේ එවිවො නිසා තමයි ලංකාවට මේ වගේ හෙනයක් ගහල තියෙන්නේ...

    mr.රංජිත් පල බං යන්න උබේ වැඩක් බලාගෙන....

    ReplyDelete
  6. 2 mohana :::::apita oya kenahillu moka dinuwat 1y..oya hema ballatama apiwa one wenne sms gahagannai..unge CD vikunagannai witharai..add 1ta erenna oya 1 star 1k wat asarana ewunta kiyala show 1k wat gahala thiyanawada ne newa..Gayakayo neme okun saban bola...Jothi.. victer..kasun kalhara..Beg..kemadasa..Rukantha..wage ayage thiyana thamange style 1k oya star lage ne...endume indan okkoma rent 1ta...

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......