"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

පිස්සු හැදෙන සඳ-ආසියාවේ සුදු වෙලඹ...........

අනේ මන්දා මේක මගේ බ්ලොග් එකේ දානවද නැද්ද කියල හිත හිතා හිටියේ .කොහොම උනත් කමන්නෑ ඔන්න ඔහේ දානවා.බලන්ඩකෝ මේ ඉන්නේ ආසියාවේ සුදු වෙලඹ.හික් හික්.....හැබැයි එකක්,මේක කුනුහරුපයක් කියලා හිතෙනවනම් බලන්න එපෝ......
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.




මේක අරන් තියෙන්නේ මේ පැත්තෙ තිබුනු ක්රීඩා උත්සවේකදී.ගුරුවරු දුවන මීටර් සීය ඉසව්වක්.කොහොම උනත් ගුරුවරයෙක් වුනහම මීට වඩා සැලකිලිමත් වෙන්න එපැයි.....නේද?? .වෙලාවට මීටර් සීයෙන් නැවතුනේ.මීටර් දෙසීයේ ඉවෙන්ට් එක උනා නම් blaa blaa blaa.........

9 comments:

  1. රශොද් සුරවීරMay 29, 2010 at 2:00 PM

    අනේ....... අනිච්චං!!!! වැඩක් නැති රෙද්දවල් වලට නම් දුවයි රෙද්ද උස්සගෙන..

    ReplyDelete
  2. අවුලක් නෑ බන් යටිතල පහසුකම් හොඳට ඇති....

    ReplyDelete
  3. elazz.......bla bla blaaaaaaaa...........

    ReplyDelete
  4. Aetha kalu walawak
    Pahath bim thalawak
    Wassa ena welawak
    Redda ussana kalawak

    ReplyDelete
  5. සාටර්....

    ReplyDelete
  6. ප්‍රදීප්May 29, 2010 at 8:47 PM

    මල්ලි,photo එකේ teacher ගෙ face එක cover කරන්න.....
    එහෙම කළාම ඔයාගෙ news එකත් යනව....
    teacher ට අපහාස වෙන එකත් නවතිනව.
    කවුරු වුනත් teacher කෙනෙක්නෙ....
    :-)

    ReplyDelete
  7. ප්‍රදීප් කිව්වා දෙය නම හරි. කවුරු උනත් ගුරුවරයෙක් නේ, කවුරු උනත් අම්ම කෙනෙක් නේ. මේක මෙච්චර කියවන්ඩ තරම් නම් වැරද්දක් මම දකින්නේ නෙහෙ.

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......