"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

තෙවසරයි සරසවි මතකයට!!!

පෙර නොකියවූ පොතක
 මුල් අකුරු කරද්දී
නොලියාම පෙරවදන
 පසුවදන ලියාදුන්
සදාදර මතක බිම
ගෙවුනු සරසවි දිවිය
 අද දිනට තෙවසරක්
 නුඹට බැඳි මතකයට
                                                                                                                        

5 comments:

  1. මටත් තෙවසරයි එම මතකයටම. සොදුරු සිනාව, කදුල, සැප දුක පිරි එම මතකය ජීවිතයේ අලුත් පිටුව්ක් පෙරලාවි යැයි කාට නම් සිතුනෙහිද?

    ReplyDelete
  2. මටත් එමමයි,අවුරුදු 3 ක් ඉවරයි.තව එකයි.

    ReplyDelete
  3. @මනෝජ්,නදීර-කමෙන්ට් එකට තැන්ක්ස්....

    ReplyDelete
  4. ඉතුරු අවුරුද්දටත් ඔහොම්ම ම ඇදිමු !!!

    ReplyDelete
  5. මධුරංග-ඔහොමම ඊලඟ අවුරුද්ද ඇදි ඇදි යයිද දන්නේ නැ :)

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......