"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

පුංචි පද හතරක්






පුංචි පද හතරක් ඇහුනා අද හවස.කවුරු කියපු එකක්ද දන්නෙ නෑ.මට කිව්වේ අපේ මාමා කෙනෙක්.පද හතරක් උනත් ලොකු දෙයක් කියනවා කියලා හිතුනා....


ගස කෙසේ...
ඵල එසේ...
මව කෙසේ....
දුව එසේ....

9 comments:

  1. ගොඩක් දේවල් සරල වෙන තරමට ඒවා ලස්සනයි. හරියට මේ කවිය වගේ සරලයි ඒ වගේම ලස්සනයි.

    ReplyDelete
  2. එළ... අපේ කොල්ලෙකුත් ඉස්සර කිව්වා කෙල්ලෙක් තෝරගන්නවනම් කෙල්ලගෙ අම්ම දිහාත් බලල ඉන්න කියලා... :D

    ReplyDelete
  3. හැබැයි හැම වෙලාවෙම ඕක අදාල වෙයි කියල මට නම් හිතෙන්නෙ නෑ..

    ReplyDelete
  4. ගොඩක් ස්තූතියි කමෙන්ට් වලට..@මධුරංග aiya @hare :-) @Yohan Kanishka | යොහාන් කණිෂ්ක

    ReplyDelete
  5. ඔය මතය හැම කෙනෙක්ට ආදාල කරන්න බැ සහෝ....

    ReplyDelete
  6. සඳ සඳ වගේ
    මල මල වගේ
    අපි අපි වගේ...
    මමනම් හිතන්නෙ තමන් තමන් වගේ...

    ReplyDelete
  7. හැම දුවෙක්ම් අම්මා වගේම වෙන්නේ නැහැනේ.වෙනස් වෙන වෙලාවලුත් තියනවා

    ReplyDelete
  8. හැම දුවෙක්ම් අම්මා වගේම වෙන්නේ නැහැනේ.වෙනස් වෙන වෙලාවලුත් තියනවා

    ReplyDelete
  9. පැණි දොඩම් ගෙඩි වල ඇට පල කලාම එන පැල ඔක්කොම පැණි දොඩම් පැල නෙවෙයිනේ.
    ඒ වුනාට හොද අර්ථයක් තියන පද පේලි 4 ක්

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......