"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

ප්‍රේමය නම් කිමැයි කියා...............



ආදරය, ප්‍රේමය යනු වර්තමනයෙනන් දෙසින්  කන වැකෙන වචනයි .ආදරය යනු කුමක්දෙයි කෙනෙකුගෙන් ඈසු විට අපට විවිද වු පිලිතුරු ලැබේ.මව සහ දරුවන් අතර ඈති ආදරය ,පියා සහ දරුවන් අතර ඇති ආදරය,සහොදර සහොදරයන් අතර ඈති ආදරය ,යහලු යෙහෙලියන් අතර ඈති ආදරය යනදී වශයෙන් ආදරය විවිදාකාර වු ආකාරයෙන් අපට ප්‍රභේද කල හෑක .
නමුත් අද අපි කතා කරන්නෙ යොවුන් වියෙ ප්‍රේමය ගෑනයි.යොවුන් වියෙ ප්‍රේමය කෙබදුද  දෑයි එය විදිමින් සිටින කෙනෙකුගෙන් ඈසුවහොත්,ඔහු  හො ඈය විවිද ඒ පිලිබද විවිද  වු අදහස් දක්වයි.වර්තමනයෙ බහුලව සමාජය තුල කතා කෙරෙන්නෙ මෙම යොවුන් වියෙ ප්‍රෙමය ගෑනයි.රූපවාහිනියෙන් ,ගුවන්විදුලියෙන් ඈසෙන සෑම ගීතකටම  පාහේ වස්තු විශය  වි ඈත්තෙ මෙම ප්‍රේමය යි.එපමනක් නොව රුපවාහිනි මාධ්‍ය ඔස් සේ විකාශය වන ටෙලි නාට්‍යක ,චිත්‍ර පටියක ප්‍රදාන තේමාව වන්නෙ ප්‍රේමයයි.
ප්‍රේමය පාදක කොට ගනිමින් ලියෑවුන ගීත රාශියක් වර්තමානයෙ සේම අතීතයෙන්ද අපට උකහා ගත හෑක.ප්‍රේමය වටා මෙතරම් නිර්මානයන් ගොඩ නෙගෙන්නෙ එය එතරම් සොඳුරු වු දෙයකෑයි වරෙක ප්‍රස්නයක් මතු වනු ඈත.
"ප්‍රේමය දෑක්මෙන් වුව ,ඈසීමෙන් වුව ,දෑනීමෙන් වුව සිත පහන් කරවන සන්වේදනාවක් නම් ,ඒය විදින්නට පෙරුම්  පුරන්නෙ ජීවිතය ප්‍රේමයෙන් පුරවන්නටය.සුවපත් කරන්නටය.කෙනෙකුට නොහෙගෙන,ඒ හෑගුම් තනි සිතක දරාගෙන  කල්පයක් වුව තව අයෙක් වෙනුවෙන් බලා සිටින සිත් කෙතරම්ද? දෙනෙත දකින සිතට දෑනෙන සොදුරු වු හෑම දෙයකම වේදනවක් මුසු වි ඈති බවක් දෑනෙන ,තනිකඩ සිතක  සිතුවිලි ගීයක පද වෙලක් වි ගැයේ නම් ඒක් මොහොතකට හො ඒය සොදුරු පෑතුමකි.
සිනාවක පව සෙනෙහසින් රෑදෙන්නට මග බල සිටින තනි සිතක් හිමි වුනත්,නොවුනත්,ගොලු වු සිතිවිලි සුසුමකින් සගව ගනිවි .ඒ ........සෑලමුතු සෙනෙහසක අරුතින්....."
 "සද මඩල මියදෙනා අමාවක සීතාම්බරේ
තරු  පොකුරු ඈහෑරිලා ඈයිද සරදම් මේ ලෙසින්
නිල් දෑස හඩවනා මේ කදුලු වෑහි සීතලේ
 මල් හීන පොඩිවෙනා තරම් හිරිකඩ වෑටේ  දෑන්   
  
තනියෙන්ම හිනහෙනා ජීවිතේ තනිමන්සලේ  
දුර ඈත පවෙනා ජීවිතේ තනිමන්සලේ
නුබේ සිහින නොමියෙනා සොදුරු වු මෙ විල් තෙරේ
 නුබේ දෑස මානයෙ හිද ගීයකින් ගයන්නම්

සෝසුසුම් පවෙනා නුබේ මුව සින රෑල්ලේ
රෑදෙන්න්ට   පින් පුරා ප්‍රේමයෙන් මග බලන්නම්
තනි  සිතක් හඩවනා ඒ හෑගුම් සදා ගොලු වී
වරම් නෙති වුවත් හද සුසුමකින් සගවන්නම්     "
ප්‍රේමය නිසා ජීවිතය සාර්තක කරගත් අය සේම ,ප්‍රේමය නිසා ජීවිතය විනාශ කරගත් අයද වර්තමාන සමාජය තුල අපට බහුලව අසන්නට මෙන්ම දකින්නට ද ලෑබෙ.විශ්වවිද්යාල තුල ප්‍රේමය කෙතරම් සුන්දර වුවත් ,ඒයින් සාර්තක ලෙස අවසන් වන්නෙ ඉතාමත් සුලු පිරිසකගේ ප්‍රේමයන් පමනි.අනෙක් අයගෙ ප්‍රේමය අසාර්තක වීම හෙතුවෙන් ජීවිත හනි කරගෙනීම් පවා ඈති වු අවස්තා විශ්වවිද්යාල තුල පමනක් නොව ඉන් බාහිර සමජයේ ද එමටය.ප්‍රේමය යනු අන්ද වු දෙයකෑ යි වරෙක ගීත රචකයන් පවා අපට පසක් කරන්නෙ මෙ නිසා විය හෑක
 ප්‍රේමය යනු කෙතරම් සුන්දර දෙයක් වුවත් ,ප්‍රේමය යනු හදවතින් විදිය යුතු නමුත් බුද්ධියෙන් තීරන ගත යුතු උතුම් වු මානුශීය හෑගිමකි.

7 comments:

  1. ප්‍රේමය ලොව හැමතැනම ඇති
    හැමදෙනටම හමු වෙලා ඇති
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හඳුනාගත් කිසිකෙනෙකු නැති

    ReplyDelete
  2. ආදරයෙත් affair එකෙත් අතර වෙනස නොවැටහී රැල්ලට පෙම්කතා ගොඩනගන්න ගිහින් තාරුන්යයේ අනාගතය වර්තමානයේදීම කූරියාගහනව.......ඒ අතර නන්නත්තාර තරුනයා යහපත් ආදරයකින් දියුනුවේ හිනිපෙත්තට අඩිය තියනවා.....ඒත් එක්කම ආදරයට රාගය ඕනවට වැඩිය එකතු වෙලා මහ පාරෙ අම්ම අප්ප අතෑරලා යන කිරි සප්පයෝ තනිවෙනවා....යන්තම් රාගය ඇතිව දෙන්නනට දෙන්නගේ උනුහුමේන් මුලු ලෝකෙම පාලුව නැති වෙන වෙලාවලුත් තියෙනව....
    ආදරය හොදද අරකද වෙන්නේ ඒක පාවිච්චි වෙන විදිහයට තමයි....

    ReplyDelete
  3. ආදරය කවදා,කොයි වෙලේ,කොහොම අති වෙයිද කියලා කවුරුත්ම දන්නෙ නෑතිව ඈති............

    ReplyDelete
  4. jeewitha kaletama api adare karane ekkanekta witharai. ohu/eya nathi unama wena kenekta adare karanne kohomada?

    ReplyDelete
  5. eki gasa handana atheethayaka....kandulu ekka ganudenu karana....mata mage nowana magema adarayak thibuna.........

    ReplyDelete
  6. ප්‍රෙම මායා දැලේ පැටලිලා නොයන්..
    සිහිනයක් නොවේ ජිවිතෙ..........

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......