"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

සන්නසට අවුරුද්දයි...සුභ උපන් දිනක් වේවා.............


අද ගොඩාක් සතු‍ටු දවසක්.සන්නස බ්ලොග් එක ලියන්න පටන් අරන් අදට හරියටම අවුරුද්දක් වෙනවා.අවුරුද්දක කාලයක් හෙමින් හෙමින් මේක ලියාගන්න පුලුවන් වෙච්ච එක ගැන ගොඩක් පුදුමත් හිතෙනවා.කොහොම උනත් මේක ලියන්න හිතුනේ සිංහල බ්ලොග් කියවනයට පිං සිද්ද වෙන්න.සිංඩිය නැත්නම් මෙහෙම බ්ලොග් එකක් ලියවෙන එකක් නැ.එදා get together දවසෙත් ඒක කියන්න ඕනි කියල හිතුවත් කියාගන්න බැරි උනා.මොකද මම ලැජ්ජ බයට රත්නපුරේ හැදිච්ච කොල්ලනේ.කොහොම හරි ලාංකීය බ්ලොග් කියවනය,හත්මාලුව,කොත්තු සිංඩි වලටත් ගොඩක් thanks.ඒවගෙනුත් සන්නසට ලොකු සහයක් ලැබෙනවා.කොහොම හරි සන්නස කියවන ඔක්කොටම හදවතින්ම ගොඩක් ස්තූතියි!.
එහෙනම් කතා ඇති.ඉන්ටනෙට් එකේ පීරල අමාරුවෙන් කේක් ගෙඩියක් හොයාගත්තා.මේක සමරන්න එපැයි.පොඩ්ඩක් හෝව්!!මේ පොඩි කැල්ලක් කන්න.ඔක්කොටම දෙන්න ඔය කේක් එක විතරයි තියෙන්නේ.එහෙනම් මමත් පොඩි wish එකක් දානව සන්නසට
සන්නසට සුභම සුභ උපන් දිනක් වේවා!!!!

7 comments:

  1. සුබ පැතුම් ............

    එකම දවසේ පටන් ගත්ත තව අය ඉන්නවද කයිලා හොයලා බලන්න ඔනේ

    ReplyDelete
  2. සුබ පැතුම් ............ සතුටුයි.....ඔයාව follow කරන්න බැරිද?

    ReplyDelete
  3. මමත් රත්නපුරේ කෙනෙක්.එකම පැත්තේ කෙනෙක් විදිහට ඔබේ බ්ලොග් අඩවියට මගේ සුබපැතුම්.......

    ReplyDelete
  4. මගේ සුබපැතුම් මල්ලි ඔයාට

    ReplyDelete
  5. Good
    http://pariganakalowa.blogspot.com/2010/12/blog-post_28.html

    ReplyDelete
  6. පරක්කු වෙලාහරි මගෙනුත් සුභ පැතුමක්!!!

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......