අපේ ගෙදෙට්ට උඩ ගෙදර ඉන්නව පොඩි එකෙක් එකා ඉන්නෙ පහේ පංතියෙ.පොඩියට හිටියට හිටපු ගමන් මෑන්ස්ඇවිත් රස කතා කියනවා.මේ ඒවගේ කියපු ඉස්කෝලෙක වෙච්ච පොඩි කතාවක්..
දවසක් පංතියේ මිස් කිව්වලු පංතියෙ ලමයින්ට ලමයි හෙට එනකොට ගිරවා ගැන රචනයක් ලියාගෙන එන්නකියලා.
ඉතින් පංතියෙ ලමයිනුත් ලියාගෙන ගිහිල්ල.ඊට පස්සේ "කෝ සුජිත් කියවන්න බලන්න ලියාගෙන ආපුරචනේ"මිස් කිව්වලු.
ඉතින් පංතියෙ ලමයිනුත් ලියාගෙන ගිහිල්ල.ඊට පස්සේ "කෝ සුජිත් කියවන්න බලන්න ලියාගෙන ආපුරචනේ"මිස් කිව්වලු.
ඔන්න සුජිත් හිටපු තැනින් නැගිටල එහෙම "ගිරවා" කියලා මාතෘකාවත් කියලා
"ගිරවා පක්ෂියෙකි.ගිරවා කෙල පාටයි.ඌට හෙටක් ඇත.අපිට හෙටක් නැත.."
"හෝව් හෝව් නවත්තනවා..."මිස්ට තදවෙල හොදටම."මොනවද මේ කියවන්නේ ගේනවා සුජිත් මෙහාට පොත" මිස්කිව්වලු.
පස්සේ හොයල බලනකොට තමයි තේරිලා තියෙන්නේ.ලමයට රචනාවෙ පාපිලි අමතක වෙලා.ලියන්න ඕනිවෙලා තියෙන්නේ ගිරවා කොල පාටයි.ඌට හොටක් ඇත. අපිට හොටක් නැත කියලා.....ලියවිලා තියෙන්නේ ගිරවාකෙල පාටයි ඌට හෙටක් ඇත.
අපිට හෙටක් නැත.........

වැරදිලා උනත් ඇත්ත ලියවිලා තියෙන්නේ
ReplyDeleteනියමා...යි...
ReplyDeletelamayata amathaka welaa thiyenne "paapili" nemei "alapilla" ane manda..
ReplyDelete